2 sources
භාණ්ඩාගාර බිල්පත් පොලිය 10% පන්නයි.. ඒත් සියල්ල නොවිකෙණේ..
2026 ජුනි 03 දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී, දින 182 කල්පිරෙන බිල්පත් සඳහා වන බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.මෙම වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 140,000 ක මුදලක් අපේක්ෂා කළද, ඉන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 111,164 ක මුදලක් පමණි. මෙහිදී දින 91 කල්පිරෙන බිල්පත් සඳහා පොලී අනුපාතිකය 9.36% ක් දක්වා ද, දින 364 කල්පිරෙන බිල්පත් සඳහා එය 9.83% ක් දක්වා ද පහත වැටී
