ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළි ඉහළට
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බැලරයක මිල සියයට 2.23කින් ඉහළ ගොස් මිල සටහන් වුණේ, ඩොලර් 102.3ක
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බැලරයක මිල සියයට 2.23කින් ඉහළ ගොස් මිල සටහන් වුණේ, ඩොලර් 102.3ක
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බැලරයක මිල සියයට 2.23කින් ඉහළ ගොස් මිල සටහන් වුණේ, ඩොලර් 102.3ක් ලෙසයි. එමෙන්ම, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.82කින් ඉහළ ගොස් ඩොලර් 89.86ක් ලෙස දැක්වුණා. මේ අතර, දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම අද උදෑසන වන විට සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage