ශ්රී ලංකාව ගැන IMF යළි කතා කරයි
ශ්රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසනවා. එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී සොනාලි ජේන්-චන්ද්රා පවසන්නේ ශ්රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්රහණ රැසක් අත්කර ගෙ
