2 sources
පුතාව කොහේවත් ගෙනියන්න දෙන්න එපා - පද්මේගේ අම්මාගේ ඉල්ලීමට පොලිසිය එකගවේ
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සහ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (රහස් පොලිසියේ) රැඳවුම් භාරයේ පසුවන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තා, රහස් පොලිස් භාරයෙන් පිටතට රැගෙන නොයන බවට බලධාරීන් විසින් දී තිබූ පොරොන්දුව දෙසැම්බර් මස 02 වැනිදා ද
