ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට ඇමරිකානු සහාය තවදුරටත් ශක්තිමත් කෙරේ
ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය සඳහන් කළාය.
එම අවස්ථාවට එක්වෙමින් ඩිබෙල්ලා මහත්මිය මේ බව සඳහන් කළාය. මේ අතර, ඩිබෙල්ලා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස සඳහන් කළේ කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමරිකානු රජයෙන් ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 15ක මූල්‍ය සහාය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
7 newsrooms have reported this story