2 sources
කිරි පිටි - තිරිඟු පිටි මිල වැඩි නොකිරිමට ආනයනකරුවන් රජයට සහතික වෙයි
මෙරට ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් සහතික වූ බව වෙළෙඳ අලෙවි හා පාරිභෝගික සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා...
