2 sources
ජපාන මහ මැතිවරණය අද
ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කි
ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කි
ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සූදානම් බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ. මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙනු ඇති බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage