4 sourcesTrending
ජාතික වේලි ආරක්ෂණ සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම්ගේ ප්රධානත්වයෙන්
දිවයින පුරා පිහිටි ප්රධාන වේලිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ වේලි පහළ ප්රදේශයන්හි ජීවත්වන ජනතාවගේ ආපදා අවදානම අවම කිරීම උදෙසා වන ජාතික වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් අද දින (22) ආරක්ෂක අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්
