මන්ත‍්‍රීගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ නිලධාරියාට මන්ත්‍රී පහර දෙයි..
නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු (23) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි. පහරකෑමට ලක් වූ විදුලිබල මණ්ඩල සේවකයා තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් පසුවේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අද
