3 sourcesTrending
2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027දී ආරම්භ කිරීමට අනුමැතිය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය මාලා රාමුව අනුව 2026 වර්ෂයේදී ආරම්භ කළ 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, 2 සහ 6 ශ්‍රේණි සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂයේදී ආරම්භ කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
