2 sources
පාන් ඇතුළු බේකරි කෑම මිල රු 10 කින් ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමය නිවේදනය කරන පරිදි, මෙම නව මිල සංශෝධනයත් සමඟ මෙතෙක් පැවති මිල වෙනස් වෙමින් ග්‍රෑම් 450 පාන් ගෙඩි
