3 sources
දෙනියායේ පැතිරෙන අසාමාන්‍ය උණක් නිසා පාසල් හතරක් වැසේ
මාතර දෙනියාය අධ්‍යාපන කලාපය තුළ පාසල් සිසුන් සහ ගුරුවරුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින උණ රෝගයක් හේතුකොටගෙන හෙට (08) දිනයේදී එම කලාපයේ ප්‍රධාන පාසල් හතරකට නිවාඩු ලබාදීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙම තීරණයට අනුව තාවකාලිකව වසා තැබෙනු ලබන්නේ දෙනියාය