3 sources
හෙට සිට ශ්‍රී ලංකාව පුරා නොමිලේ ෂොපින් බෑග් තහනම්
පරිසරය සුරැකීමේ අරමුණින් ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව, වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා...
