2 sources
කලා වැවේ සහ බලලු වැවේ ජල මට්ටම් සිඝ්‍රයෙන් පහළට
ඓතිහාසික කලා වැවේ සහ බලලු වැවේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාර්තා වනවා. එම ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. අක්කර දහස් ගණනක වගාබිම් පෝෂණය කරන කලා වැවේ ජාල මට්ටම් මෙලෙස වරින්වර පහළ යාම, රජරට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයටම දැඩි බලපෑම් එල්ල විය හැකි [...]
