4 sources
දැදුරුඔය දෙපස පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැනුම්දීමක්
පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) දැනුම් දී තිබෙනවා . ඒ අනුව එම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 2,800ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහරිමින් පවතින බව සඳහන් . එබැවින් ජල
