2 sources
කටානේ පුද්ගලයෙක්ට දිවි අහිමි වූ සිද්ධියට තිදෙනෙක් කොටු
පසුගිය 28 වැනිදා කටාන පොලිස් වසමේ දී පුද්ගලයෙක්ට පහරදී ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සිදුකළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (29) වන දින දළුවකොටුව, ෆාතිමාවත්ත සහ කුරණ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන කටාන පොලිස් ස්ථානයට [...]
