2 sources
අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු එළෙඹෙන ජූලි මාසයේ
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු ජූලි 04 වනදා ආරම්භ වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා. ටෙහෙරාන් නුවරින් ආරම්භවන මෙම අවසන් කටයුතු ඔහුගේ උපන්ගම මෙන්ම ඊසානදිග ශුද්ධ වූ නගරයක් ද වන මෂාද් හිදී ජූලි 09 වෙනිදා භූමදාන කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පසුගිය [...]
