පියාගේ පොරව පහරකින් පුතා ජීවිතක්ෂයට
මහකුඹුක්කඩවල පොලිස් බලප්‍රදේශයට අයත් සොහොන්කල්ම ප්‍රදේශයෙන් ඊයේ (26) රාත්‍රියේ කම්පනය දනවන ඝාතනයක් වාර්තා විය. ඒ සිය ලෙයින් උපන් පුත්‍රයාට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳවයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිට
