3 sources
පවුල් ආරවුලක් දුරදිග යයි - බිරිඳට දිවි අහිමිවෙයි
නුවරඑළිය පොලිස් වසමේ ලවර්ස්ලිප් වත්ත ප්‍රදේශයේදී ඊයේ (29) තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. බරපතල තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ. මියගිය කාන්තාව වයස අවුරුදු 43
