මත්ද්රව්ය විනාශ කිරීම කඩිනම් කිරීමට සහ ඇප නීති සංශෝධනයට ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අනුමැතිය
මත්ද්රව්ය විනාශ කිරීමේ ක්රියාවලිය විධිමත් කිරීම, මත්ද්රව්ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්ප
