බිරිද අනියම් පෙම නතර නොකළැයි සැමියා විසින් නිදි යහනේදි තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි...
වටවලපොලිස් වසමට අයත් වැලිඔයයූ.ඩී.කේ.කොටසේපදිංචි 27හැවිරිදිඑක් දරු මව සිය සැමියා විසින්නිදි යහනේදි තියුණු ආයුධයකින්ඇන ඝාතනය කර ඇති බව වටවල පොලිසියේස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරික්ෂක චන්දන ගමගේ මහතාපැවසීය.මෙසේඝාතනය කර ඇත්තේ වටවල වැලිඔයවත්තේ යු.කේ.ඩී.කොටසේසිය මවගේ නිවසේ පදිංචිව සිටිශන්මුගනාදන් තිලකරාණි නැමතිඑක් දරු මවකි.ඇයවිදේශගතව සිට දැනට මාස 3කටප්‍රථම සිය සැමියා පදිංචිගලහා පුපුරැස්ස ප්‍රදේශයේනිවසට ප
