මහින්ද 12 කැඳවයි - රුවන්ති කොළඹට සෙනග කැඳවයි
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල කැඳවීමක් කර තිබේ. ඒ අනුව එළඹෙන 12 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අදා