කළුතර අවන්හල් හිමිකරුගේ ඝාතකයන් සොයන්න පොලිස් කණ්ඩායම් 04 ක්
කළුතර - නාගොඩ පාර ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හල් හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතු සදහා පොලිස් කණ්ඩායම් 04 ක් පත්කර තිබෙනව
කළුතර - නාගොඩ පාර ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හල් හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතු සදහා පොලිස් කණ්ඩායම් 04 ක් පත්කර තිබෙනව
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, CCTV දර්ශන පරීක්ෂා කිරීම සඳහා ද වෙනම කණ්ඩායමක් පත් කර ඇති බවයි. ඊයේ උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගිය අවන්හල් හිමිකරුවා ඉලක්ක කර ඝාතනයට භාවිත කළ ටී-56 ගිනි අවියේ මැගසිනයේ උණ්ඩ 30ම අවසන් වන තුරු වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. වෙඩි තැබීමට පෙර සැකකරුවන් වෙළෙඳසැලක් අසලට පැමිණ ගිනි අවිය සූදානම් කර ගන්නා අයුරුද සී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story