3 sourcesTrending
6 ශ්‍රේණියේ නව විෂය මාලාව ගැන අග්‍රාමාත්‍යතුමිය කළ විශේෂ අනාවරණය
2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය මාලා සංශෝධන යටතේ, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා 'ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය' පිළිබඳ නව විෂයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිර
