ආරක්ෂාව නොදුන් නිසා කඩුවක් ගත්තා - අර්චුනා
ආරක්ෂාවක් නොලැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කනස්සල්ලට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් කථානායකවරයාට සහ පොලිස්පතිවරයාට දැනුම්දීමෙන් පසුව කඩුවක් ළඟ තබාගත් බව පවසා තිබේ.යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා තමා
