2 sources
දකුණු මෙක්සිකෝවට ප්‍රබල භූකම්පනයක්
මෙක්සිකෝවේ දකුණු ප්‍රාන්තය වන චියාපාස් (Chiapas) වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

By Hiru News Sinhala
Read full articleමෙක්සිකෝවේ දකුණු ප්‍රාන්තය වන චියාපාස් (Chiapas) වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

මෙක්සිකෝවේ පුවර්ටෝ මැඩෙරෝ (Puerto Madero) ප්‍රදේශයට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරනවා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (USGS) දත්තවලට අනුව, මෙම භූ චලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක් පමණ) ගැඹුරින් පිහිටි කේන්ද්‍රස්ථානයක සිදුව තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage