2 sources
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී පැවැත් වුණා. මෙම සාකච්ඡාවේදී නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වන [...]
