කුණාටුවෙන් ශ‍්‍රී ලංකාව ණය අර්බුදයකට..- මූඩීස්
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව අපේක්ෂා කළ මූල්‍ය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය, 'දිත්වා' චක්‍රවාතයෙන් සිදු වූ හානි කටයුතු සඳහා දැරීමට වන අමතර වියදම් හේතුවෙන් අභියෝගයට ලක් වනු ඇති බව මූඩීස් රේටින්ග්ස් (Moody's Ratings) ආයතනය පවසයි."ආණ්ඩුවේ පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන (IMF) සහ ඊට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම ආපසු හැරවීමක් අපි අපේක්ෂා නොකරන නමුත්, චක්‍රවාතයේ ආර්ථික බලපෑම සහ ඉන් පසුව ඇ
