ජාතික මිලාද් උන් නබි මහෝත්සවය අද මීගමුවේදී
ඉස්ලාම් භක්තිකයන්ගේ ශාස්තෘන් වහන්සේ වන මුහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරෙන 42 වැනි ජාතික මිලාද් උන් නබි මහෝත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මීගමුව, පෙරියමුල්ල අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී අද (26) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.මුහම්මද් නබි
