ගාලු මුවදොර “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කෙරේ...
පවතින උත්සවසමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාවඋපරිමයෙන් තහවුරු කිරීම සඳහා, ආරක්‍ෂකලේකම්වරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේවිශේෂ "මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්" (Public AssistanceHelpdesk) 2025 දෙසැම්බර් 21 ක්‍රියාත්මකකෙරෙනු ඇත. ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම මධ්‍යස්ථාන
