හයිවේ සීට් බෙල්ට් නීතියෙන් නිදහස් වෙන අය මෙන්න
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කළද එම නීතියෙන් නිදහස් කාණ්ඩ දෙකක් පිළිබඳව පොලීසියෙන් අනාවරණය කරයි. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මහතා පවසා සිටියේ, 2025 ජූනි මස 25 වැනි ද
