2 sources
බැංකොක් ගුවන් තොටුපලේදී ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවෙක් හා නිලධාරියෙක් ගුටි කෙලියක..
තායිලන්තයේබැංකොක් ගුවන්තොටුපළ පරිශ්‍රයේදීශ්‍රීලන්කන් ගුවන් සේවයටඅයත් UL403 ගුවන්යානයේ නියමුවා සහ එහි නිලධාරියෙකුඅතර උණුසුම්කාරී තත්ත්වයක්හටගෙන ඇති බව වාර්තා වේ.වාර්තා වනඅන්දමට, මෙමගැටුම හටගෙන ඇත්තේ තායිලන්තයේසේවය කරන ශ්‍රීලන්කන් ගුවන්සේවා නිලධාරියෙකු සහ අදාළගුවන් යානයේ කපිතාන්වරයාඅතරය.ගුවන් යානයමගින් තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනයකිරීමට දරන ලදැයි සැක කෙරෙනඋත්සාහයක් පිළිබඳව ලද තොරතුරක්මත අදාළ නිලධාරියා ක
