Airbus ගනුදෙනුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ක් 2015 මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරලා
ජාතික ගුවන් සේවය නඟාසිටුවීමට ගෙනා ඩොලර් මිලියන ගණනක ගනුදෙනු, අවසානයේ දේශපාලන බල අරගලයක මැතිවරණ ව්‍යාපාරයක් පෝෂණය කිරීමට යොදාගත්තේ ද යන බරපතළ කාරණාව මේ වන විට නීතිය හමුවේ දිගහැරෙමින් තිබේ. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව යානා දහයක් මිලදී ගැනීම