ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දෙවන සුරක්ෂා දිවා සුරැකුම් මධ්‍යස්ථානය වරකාපොළදී විවෘත කෙරේ
ආබාධ සහිත දරුවන් සඳහා දිස්ත්‍රික්කයකට එක් කුසලතා සංවර්ධන සුරක්ෂා දිවා සුරැකුම් මධ්‍යස්ථානය බැගින් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ඉදිවූ දෙවන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්
