2 sources
ඇෆ්ගනිස්තාන A කණ්ඩායම ශ්‍රී ලංකා A පසු කරයි
ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර තරගයේ දී ඇෆ්ගනිස්තාන A කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර තරගයේ දී ඇෆ්ගනිස්තාන A කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
පන්දු 16ක දී එක් වූ එම සබඳතාව නිමා වෙන්නේ විශේන් හැළඹගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 56ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට නායක දුනිත් වෙල්ලාලගේ සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව ගිලිහී යන්නේ නුවනිඳු ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage