පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද ජාතික ඵලදායිතා මහා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 රාජ්‍ය සම්මාන උළෙලදී පාදුක්ක දුම්රිය ස්ථානය රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගැනීමට සමත් වූ අතර ඵල
