සියළු ආකාරයේ උද්දමනය නගී...
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ජනවාරි මාසය සඳහා 2.3% ක් දක්වා වැඩි වී ඇත. එය 2025 දෙසැම්බර් මාසය සඳහා 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.2026 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.3% දක්වා
