සංචාරක ක්ෂේත්‍රයට බිලියන ගණනක දැවැන්ත ප්‍රතිපාදන - 2030 වන විට වසරකට සංචාරකයින් මිලියන 4ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් - අගමැති
2030 වන විට වසරකට සංචාරකයින් මිලියන 4ක් ගෙන්වා ගනිමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව පැවසුවේ, "Digital Agenda and Artificial Intelligence to Redesign Tourism" යන තේමාව යටතේ අද (
