2 sources
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් 'INS AIRAVAT' නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පසුගියදා (01) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
