22 පැරදී වැලිකඩ යන ගමං නාමල්ගෙන් FaceBook සටහනක්..
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. -- 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුව තුළින් අද තීරණයක් ලැබී ඇත. ජනමත විචාරණයක් ව්‍යවස්ථානුකූලව අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට මම ගරු කරමි. නමුත් තවමත් මතු කළ යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් මෙම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට මේ මොහොතම තෝරා ගන්නේ ඇයි?. එහි ස්වාධීනත
