3 sources
මාතෘභූමියේ ආත්ම ගෞරවයේ ජන සටන ඇරඹුවා..- මහින්දගෙන් නිවේදනයක්
ඊයේ දිනයේ අනුරාධපුරයේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන රැළියෙන් පසු එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන පල කර ඇත. ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓත
