''බිඳ වැටුණු ජන ජීවිතය කඩිනමින් යළි ඇරඹීමට සෑම අනුග්‍රහයක්ම ලබා දෙනවා''
ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්‍රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
