කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින් හමුවෙයි ?
කළුතර - වස්කඩුව වාඩිය මංකඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

කළුතර - වස්කඩුව වාඩිය මංකඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

සැක සහිත යතුරුපැදියක් බණ්ඩාරගම - හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. යතුරුපැදිය සමඟ ජැකට්ටුවක් සහ ආරක්‍ෂිත හිස් ආවරණයක් ද ඒ අසල තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. සොයාගත් මෙම යතුරුපැදිය ඊයේ (14) රාත්‍රියේ කළුතර, වාඩියමංකඩ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවටයි සැකපළ කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage