12 වෙනිදාට පෙර නාමල් ඇතුලට..?
එළඹෙන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජන රැළියට බියෙන්, ඊට පෙර තමන් අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කලේය. රජය මේ වන විට දැවැන්ත මර්දනයක් දියත් කර ඇති බවත්, 12 වැනිදා අනුරාධපුරයට පැමිණෙන ජන ගඟ වැළැක්වීම සඳහා තමන්ව සිරගත කිරීමට පවා රජය පසුබට නොවන බවත් ඔහු