එදිනෙදා වැඩ රැසකට නොවැම්බර් 01 වැනිදා සිට TIN අංකය අනිවාර්ය වෙයි
2026 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව, ඉහත කටයුතු සඳහා වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නිවේනදයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ කාර්යයන් සිදු කර ගැනීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු [...]
