‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කළ මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් දේශකවරයාගේ සිද්ධිය අධිකරණයට
'හිරු සී.අයි.ඒ.' මගින් අනාවරණය කළ මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු අතරතුර අමානුෂික ලෙස සිසුන්ට පහර දුන් දේශකවරයා සම්බන්ධයෙන් ප
'හිරු සී.අයි.ඒ.' මගින් අනාවරණය කළ මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු අතරතුර අමානුෂික ලෙස සිසුන්ට පහර දුන් දේශකවරයා සම්බන්ධයෙන් ප
අදාල සිද්ධිය සම්බන්ධයෙන් 'හිරු සීඅයිඒ' මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත්, ඒ අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි අධිකරණයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම පැමිණිල්ල ඉදිරිපත් කළ සිසුවා ඇතුළු තවත් සිසුන් සිව්දෙනෙක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story