එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පිටු 16ක වාර්තාව
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය ඊයේ (07)ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය ඊයේ (07)ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද 63 වන සැසිවාරය අද (08) ජිනීවා නුවරදී පැවැත්වෙනවා. ඒ අනුව, මීට සුළු මොහොතකට පෙර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ලිඛිත වාර්තාව, මෙරට කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද 63 වන සැසිවාරයට ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මේ පිළිබද තහවුරු කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
7 newsrooms have reported this story