අවු. 23 න් පහළ - එකම තරගයේ ශතක තුනක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලහිරු අබේසිංහ, විරංග යෙශාන් සහ එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කළ යෙනුල දෙව්තුස ශතක ලාභීහු බවට පත්වූහ. එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති [...]
