2 sources
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක්
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පවත්වා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීමේ අරමුණින් පැවති මෙම සාකච්ඡාවේ දී ඩිජිටල්කරණය, නව ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා. ඩිජිටල්කරණ කාර්යක්ෂමතාව වර්ධනය, මානව සම්පත් [...]

By Hiru News Sinhala
Read full article