කොළඹ සහ ගම්පහට හදිසියේම ජල සැපයුම අත්හිටුවීමට හේතුව සභාපති හෙළිකරයි (වීඩියෝ)
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද (24) අලුයම් කාලයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවූයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක්, ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙලෙස මෙලෙසජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර [...]
